Menu mobile
මුල් පිටුව
අප ගැන
අපගේ දැක්ම
අපගේ මෙහෙවර
නෛතිකභාවය
සමිතිය හැදින්වීම
ඉලක්ක
අධ්යයක්ෂ මණ්ඩලය
අතීත තොරතුරු
සේවාවන්
ගැලරිය
බාගත කිරීම
සමාජ සේවා
සම්බන්ධ වන්න
ගැලරිය
Home
Category
Page active
විශේෂ අවස්ථා
සූර්ය විදුලි බල පද්ධති නිර්මාණය කිරීම සැපයීම සවිකිරීම පරීක්ෂා කිරීම පාවිච්චියට පැවරීම හා නඩත්තු කිරීම සඳහා ලංසු කැඳවීම
නරි බුරති වේදිකා නාට්‍ය 2023-08-13
ලෝක ළමා දිනයට සමගාමී ව තෑගි සමඟින් කුසලතා ඔප් නංවන ළමා කඳවුර 2023-10-01
වාහන විකිණීම සඳහා මිල ගණන් කැඳවීම 2023-11-17
2024 ජනවාරි 01 දින අලුත් අවුරුදු ආරම්භය
සුවනාරි සායනය 2024-03-15 දින සීමා සහිත වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිති ප්‍රධානය කාර්යාල පරිශ්‍රයේ දී
අභිනවයෙන් තේරී පත්වූ ගරු අධ්යක්ෂ මණ්ඩලයට උණුසුම් සුභ පැතුම්
සිංහල අලුත් අවුරුදු ගනුදෙනු මුල් කරගෙන බැංකු ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
2023-2024 සංවර්ධනය සැලැස්මට අනුව සත්ව සත්කාර වැඩසටහන් යටතේ මහා මාර්ග වල අනාථ වීම සිටින බල්ලන් හා බලලුන් සඳහා පිසු ආහාර වේලක් ලබා දීමට කටයුතු කරන ලදී 2024-04-02
රන් භාණ්ඩ උකස් ගැනීම සම්බන්ධ වැඩමුළුව 2024-04-23 මෙහෙයවීම - සීමාසහිත වයඹ සමූපකාර ග්‍රාමීය බැංකු සංගමය
හෙළ සූර්යය මංගල්‍යය 2024-05-01
රැකියා අබෑර්තු 2024-05
පාරිභෝගික අංශයේ හා ග්‍රාමීය බැංකු අංශයේ සුහදතාවය වර්ධනය කර ගනිමින් සාර්ථකව සංවිධානය කරනු ලැබූ අයිස් ක්‍රීම් දන්සැල 2024-04-22 නයිනමඩම කෝප් සිටි පරිශ්‍රයේදී
අර්ථවත් ලොවක් තැනීමට වෙර දරණ සියලුම සමූපකාරකයින් හට 100 වන ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන් සුභාෂින්ෂන පිරිනැමීම
QR Code වලින් මගින් ඉන්ධන ලබා ගැනීම පහසු කිරීම සඳහා නොමිලේ QR Code සාදා දීමේ වැඩසටහනක දියත් කිරීම
සමිති බල ප්‍රදේශයේ රැකියා අපේක්ෂකයින් හට A ශ්‍රේණියේ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් අමතර දීමනා ලබා ගැනීමට මහඟු අවස්ථාවක්
චීන ආධාර යටතේ ලැබූ සහල් පාසල් සඳහා බෙදා දීම
2022-10-01 දිනට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව පවත්වනු ලබන චිත්‍ර තරගය 2022 සැප්තැම්බර් මසදි පාසැල් මට්ටමින් පැවැත්වීම
බිඟු සම්පතේ ජීවය සුරකිමු යන තේමාව යටතේ සංවිධානය කළ පුහුණු වැඩසටහනක් සාමාජික මහතෙකුගේ නිවසේ පැවැත්වුණි
ලෝක ළමා දිනයට සමගාමීව වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතිය මගින් සංවිධානය කළ පාසල් අතර පවත්වන චිත්‍ර තරගාවලිය
පාසල් අතරින් පවත්වන චිත්‍ර තරගාවලියේ විනිශ්චය කටයුතු 2022-09-27 දින කලා උපදේශක සුරංග ජයසිංහ මහතා ගිහාන් සංජය මහතා සහ නිල්මිනි ජයසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී
සීමාසහිත වෙන්නප්පුව විවිධ සේවාවක් සමූපකාර සමිතියේ ප්‍රාදේශීය කාරකසභිකයින් සඳහා නොමිලේ ඇස් කන්නාඩි බෙදා දීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම 2022-10-10 දින සිදුකිරීම
100 වන සමූපකාර දිනයට සමගාමීව වයඹ පළාතේ සමූපකාර සංවර්ධනය දෙපාර්තමේන්තුව සංවිධානය කළ තරගාවලියට සීමාසහිත වෙන්නපුව විවිධ සේවා සමූපකාර සමිතිය සහභාගි වෙමින්
පාසැල් අතර පැවැත් වූ චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකින් සඳහා ත්‍යාග ලබාදීම සහ සහභාගී වූ පාසල් සඳහා ඉදිරි සුභසාධනය කටයුතු වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනැමීම මීරිගම මූලික රෝහලේ මනෝවෛද්‍ය මහාචාර්ය ප්‍රියන්ත ගාමිණි සහ වෙන්නපුව කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ නීතීඥ චමිලි කූරුකුලසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී
සීමාසහිත වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ කාර්යමණ්ඩලයේ ඇස් පරීක්ෂා කර නොමිලේ ඇස් කන්නාඩි ලබා දීමේ සුභසාදන වැඩසටහන 2022-11-03 දින සිදුකිරීම
100වන ජාත්‍යන්තර සමූපකාර දිනයට සමගාමීව සමූපකාර කාර්ය සාධනය ඇගැයීම සඳහා පවත්වන ලද තරගාවලියේදී සීමාසහිත වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතිය ද්විත්ව රන් සම්මානය සහ වයඹ පළාතේ හොඳම ග්‍රාමීය බැංකු ශාඛාවටම හිමි ප්‍රථම ස්ථානය ඇතුළු තවත් සම්මාන රැසකින් පිදුම් ලැබූ වගයි
සමිති බල ප්‍රදේශයේ රැකියා අපේක්ෂකයින් හට A ශ්‍රේණියේ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් අමතර දීමනා ලබා ගැනීමට මහඟු අවස්ථාවක්
සීමාසහිත වෙන්නප්පුව විවිධ සේවාවේ සමූපකාර සමිතියේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමේ සමාරම්භය සඳහා මුල්ගල තැබීම
ටෙන්ඩර් කැඳවීමයි
ජාත්‍යන්තරයක් කාන්තා දිනයට සමගාමීව රන්ලිය රන්තිළිණ සහ සමූසිසුනැණ මිනී කිරුළ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය 2023-03-17 දින සිදුකිරීම
පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙමින් සිද්ධදාත්රිය සිදුකුමරි විදුහලේ දරුවන් 35 දෙනෙකු සඳහා ආහාර පාර්සල් බෙදා දීම
2023 සිංහල හා හින්දු අලුත් අවුරුදු ගනුදෙනු ප්‍රවර්ධනය වෙනුවෙන් සංවිධානය කරන ලද ප්‍රසංග මාලාව - Road Show 2023-03-11
වෙසක් එකට සූදානම් වන අපි
සමිති බල ප්‍රදේශයේ රැකියා අපේක්ෂකයින් හට A ශ්‍රේණියේ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් අමතර දීමනා ලබා ගැනීමට මහඟු අවස්ථාවක්
ලෝක පරිසර දිනය හා ලෝක සාගර දිනයට සමගාමීව සීමාසහිත වෙන්නප්පුව විවිධ සේවා සමූපකාරය සමිතිය සංවිධානය කෙරූ වෙන්නප්පුව මුහුදුබඩ වෙරළේ ප්ලාස්ටික් හා නොදිරන ද්‍රව්‍ය කිරීමේ වැඩසටහන සමිති කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද දින එම වෙරළ තීරයේ සිදු කරන ලදී
සිනා සාගරයක් අරන් වෙන්නප්පුවට නරි බුරති 2 ඔබ සැමට ආරාධනා