Menu mobile
මුල් පිටුව
අප ගැන
අපගේ දැක්ම
අපගේ මෙහෙවර
නෛතිකභාවය
සමිතිය හැදින්වීම
ඉලක්ක
අධ්යයක්ෂ මණ්ඩලය
අතීත තොරතුරු
සේවාවන්
ගැලරිය
බාගත කිරීම
සමාජ සේවා
සම්බන්ධ වන්න
ගැලරිය
Home
Category
Page active
විශේෂ අවස්ථා
සමිතියේ ආදි සේවක එකමුතුවේ වාර්ෂික මහා සභා රැස්වීම හා ආදී සේවක සත්කාරික වැඩසටහනට සමගාමීව වැඩසටහනට සහභාගීවන අය සඳහා සංග්‍රහ සූදානම් කිරීම හා ත්‍යාග ලබාදීමට කටයුතු කරන ලදී
සමිතියේ 2022-2023 වාර්ෂික සංවර්ධන සැලැස්මට අනුව සේවක සංවර්ධනය යටතේ සමිති සේවකයින් සඳහා නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීමේ දීමේ වැඩසටහන සාර්ථකව සිදු කරන ලදී
2022 වසර පුරාවට සමිතියේ ප්රගමනයට දායකත්වය ලබාදුන් කාර්ය මණ්ඩලය සාමාජික හිතවතුන් , සමුපාකාර දෙපාර්තමේන්තු නිලධාරීන් , රාජ්‍ය සේවා නිලධාරින් ඇතුළු අධ්‍යක්ෂක මං මණ්ඩලය සමන්විතව , " සියවස් අභිමන් ප්රණාම උළෙල " 2022-12-14 දින උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී
සමුපකාරිකයන් අතර පවතින සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් අධ්‍යන චාරිකාවක් සඳහා අනුරාධපුර සමුපකාර දිස්ත්‍රික් මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන් සමිති නිරීක්ෂණය සඳහා පැමිණෙන ලදී
සමිති ග්‍රාමීය බැංකු අංශය විසින් ලෝක ළමා දිනයට සමගාමීව සමිති බල ප්‍රදේශයේ පාසල් වල සිසු දරුවන් වෙනුවෙන් චිත්‍ර තරගයක් සංවිධානය කරනු ලැබීය. පාසැල් 21ක සහභාගිත්වයෙන් පවත්වන ලද චිත්‍ර තරගය සඳහා එම පාසැල් වල සිසු දරුවන්ගේ දායකත්වයෙන් චිත්‍ර 1476 ක් තරඟයට දායක කර ගැනීමට හැකිවිය
ජුනි 5 වන දිනට යෙදෙන ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව වෙන්නප්පුව බල ප්‍රදේශයේ මුහුදු වෙරළ සීමාවේ ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැඩසටහනක් කාර්යමණ්ඩලය දායකත්වයෙන් සිදු කරන ලදී
ලෝක මී මැසි දිනයට සමගාමීව බල ප්‍රදේශයේ මී මැසි ඝනත්වය වර්ධනය කරලීමේ පරිසර හිතකාමි වැඩසටහනක් සංවිධානය කිරීමට අදාළව මී මැසි පාලනයට අදාල වටිනා වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී
සමූපකාරයන් අතර පවතින සහයෝගීතාව වර්ධනය දැනගැනීමේ අරමුණින් අධ්‍යයන චාරිකාවක් සඳහා සහභාගිවූ බියගම විවිධ සේවා සමුපකාරිකයන් 100 ක පමණ පිරිසක් සඳහා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී තේ පැන් සංග්‍රහයක් සිදු කරන ලදී
ගරු මීසම් පාලනාධිපති පියතුමාගේ ඉල්ලීම මත බෝලවත්ත ශාන්ත මරියා දෙව් මැදුරේ දහමදහම් පාසලේ දරුවන්ගේ භාවිතය සඳහා ප්ලාස්ටික් ස්ටුල් 50 ක් සමිති බල ප්‍රදේශයේ ආගමික වැඩකටයුතු සහ සිද්ධස්ථාන සංවර්ධනය කිරීම යටතේ සාමාජික සුභ සාධක අරමුදලින් වෙන්කර ඇති ප්‍රතිපාදනයන්ගෙන් මුදල් වැයකර බෝලවත්ත දේවස්ථානයට ලබා දෙන ලදී
ගරු සභාපති සභාපති තුමන්ගේ උපන්දිනය කාර්යාලීය සේවකයින්ගේ සහභාගිත්වයෙන් සමරන ලද අවස්ථාව
සීමාසහිත වයඹ සමුපකාර ග්‍රාමීය බැංකු සංගමය විසින් අලුත් අවුරුදු ප්‍රචාරණ වැඩසටහන් වෙනුවෙන් එල් ඊ ඩී තිරය සහිත ප්‍රචාරණ රථය යොදාගෙන වෙන්නප්පුව නගර මධ්‍යයේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සහ ප්‍රචාරණ කටයුතු සිදු කරන අතරතුර සහභාගීවන්නන් අතර කෝප්සිටිය හා ග්‍රාමීය බැංකුව සම්බන්ධව කෙටි ප්‍රශ්න අසා පිළිතුරු ලබා දෙන අය සඳහා ත්‍යාග ලබාදීම සිදු කිරීම
පොසොන් පොහොය නිමිති කොටගෙන සමිතිය විසින් වාර්ෂිකව පවත්වනු ලබන උදෑසන බත් දන්සැල මෙවර ද ජුනි මස 03 වන පොසොන් පොහෝ දින පැවැත්වීමට කටයුතු සිදු කරන ලදී
ප්‍රධාන කාර්යාලයේ පැරණි ගොඩනැගිල්ල ඉවත්කර නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු සඳහා මුල්ගල තැබීමේ උත්සවය
කාර්යසාධන තරගාවලි සම්මාන ප්රදානෝත්සවය
සමුපකාරිකයන් අතර පවතින සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් අධ්‍යන චාරිකාවක් සඳහා සහභාගීවූ කැබිතිගොල්ලෑව විවිධ සේවා සමුපකාරිකයන් සමිති නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන ලදී
සමුපාකාර අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව සැලසුම් කර ඇති ගෙවතු වගා වැඩසටහනකට අනුගත වෙමින් "පලබර - ගෙවත්තක් සුරක්ෂිත හෙට දවසක්" ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම
අංගම්පිටිය ප්‍රදේශයේ පිහිටි සිඟිති පෙර පාසලේ තූර්ය වාදක කණ්ඩායම සඳහා අවශ්‍ය වාද්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා අනුග්‍රාහකත්වයක් ලබාදීම
සමිතියේ සියලු කෝප්සිටි කාර්යය මණ්ඩලය සඳහා අභිප්‍රේරණ පාරිභෝගික සත්කාරික වැඩසටහන ප්‍රවීණ දේශක ලසන්ත කාරියප්පෙරුම මහතාගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ප්රතිලාභ බෙදා දීමේ උත්සවය සම්පත් උත්සව ශාලාවේ දී උත්කර්ෂවත් අයුරින් පැවැතුණි
වයික්කාල ප්‍රාදේශිකය සඳහා නවීන පන්නයේ ග්‍රාමීය බැංකු පරිශ්‍රයක් හා සහ කෝප්සිටි පරිශ්රයකින් සමන්විත නව ගොඩ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු සඳහා මුල්ගල තැබීමේ උත්සවය
අප ලද සම්මාන
කෝප් සිටි
ගෝල්ඩන් ෆ්ලවර් පෙර පාසල
ව්‍යාපාරික ගොඩනැගිලි
5S සංකල්ප
ප්‍රවාහන අංශය